Colombo Today Local News

ඤාණසාර හිමි කුරුණෑගලින්, රතන හිමි ගම්පහෙන් නාම යෝජනා අත්සන් තබති !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා අත්සන් තැබිය.

අපේ ජනබල පක්ෂයෙන් උන්වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වෙති.

මෙම පක්ෂය සමග ජාතික තලයේ ක්‍රියාකාරී වූ භික්ෂූන්වහන්සේලා රැසක් සහ ජාතිකවාදී කදවුරේ විශාල පිරිසක් මේ වන විට එක්වී සිටිති.

Related posts

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ජාතික සමගිය ඇති කරන්න බෑ… එය කළ හැක්කේ ජවිපෙ අපටයි…

colombotoday

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි.. අලුත් සිතියමක් හදයි…

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday