Colombo Today Local News

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

හිටපු මන්ත්‍රීවරුන් වන ජොන්ස්‍ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන දිස්ත්‍රික් නායකත්වය දරන කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්ක දෙකෙහිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය පසුගිය ජනාධිපතිවරනයට වඩා 20% ප්‍රමාණයකින් අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.

කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්‍ටන් මන්ත්‍රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාව ප්‍රතික්ෂේප කරන ලදි.

Related posts

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday

ජවිපෙ නායක අනුර දිසානයකගේ පුතුට රාවතාවත්ත පල්ලියේදී මංගල සීනු හැඩවෙයි (Photo)

colombotoday

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday