
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කලාකරුවන් රැසක් සහය පලකර ඇත.
මෙවර ජනාධිපතිවරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉමක් බව ද ඔවුහු පෙන්වා දෙති. විවිධ කලා අංශ නියෝජනය කරන ජේෂ්ඨ කලා ශිල්පීහු රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙමින් ඊයේ පස්වරුවේ මේ බව සඳහන් කළහ.



