BusinessWorld

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගම සිය ගුවන්ගමන් හා මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇත. වසර විසිපහකට පෙර නරේශ් ගොයාල් විසින් ඇරඹි ජෙට් එයාර්වේස් සමාගමට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ගෙවීමට ඇත.

සේවකයින් 23000ක් සේවයේ යෙදෙන මේ සමාගමේ මූල්‍ය අර්බුධයට විසඳුමක් ලබා දෙන ලෙස ඉන්දීය රජයේ බැංකුවලින් කර තිබූ ඉල්ලීම State Bank of India මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා සිය ගුවන්ගමන් නවතා දමන බව ජෙට් එයාර්වේස්  ඊයේ (17) රාත්‍රී නිවේදනය කර තිබුණි

Related posts

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

colombotoday

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

colombotoday

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday