Colombo Today Local News

ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කරනවානම් ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකා රජයෙන් අසයි

ජිනීවා යෝජනාව ඉටු කිරීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඊට ඉදිරිපත් කරන විසඳුම කුමක්දැයි දන්වන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති කටයුතු ප‍්‍රධානී මෝනා රිශාවාට් ඊයේ  (3 දා) ශී‍්‍ර ලංකා රජය වෙත දැනුම් දී ඇත.

මේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට රජයට අනවශ්‍ය නම් ඊට විකල්පයක් තිබිය යුතු බව පැවසූ ඇය ජිනීවා යෝජනාව මුළුමනින්ම ඉටු කළ යුතු බව මානව හිමිකම් කොමසාරිස්වරිය ඉල්ලා ඇතැයි කීවාය.

යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් ගැන කි‍්‍රයා කරන්නේ ද නැද්ද යන්න මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවෙන් විමසූ මුල් වතාව මෙයයි.

Related posts

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday

ප්‍රසිද්ධ සංවාදයකදී සියල්ල දත් රත්නප්‍රියට, දයාන් ජයතිලක ඇප නැතිවෙන්න කියයි

colombotoday

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

colombotoday

දෙවනි ඉනිමට සූදානම් වෙන්න… ගෝඨාභය පොහොට්ටු වේදිකාවට නංවා මහින්ද කියයි

colombotoday