Colombo Today Local NewsCovid 19

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහ ජනතාවට විවෘත නොකරන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා දැනුම් දෙයි.

මේ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Related posts

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටෙයි

Admin

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin