Colombo Today Local News

ජාතික ආරක්ෂාව හා උතුරේ මියගියවුන් සැමරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ත්‍රීවිධ හමුදාව ශක්තිමත් බව යුධ හමුදාපති ලුතිතන් කමාන්ඩර් මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටී,

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඇතැම් සිද්ධින් පිළිබද එල්ල වන චෝදනාවන් සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ වීමසිකට පිළිබතුරු දෙමින් යුධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආක්ෂාව තහවුරු කිරිමේ වගකීම ත්‍රීවිධ හමුදාව සතු බවද යුධ හමුදාපති මහේෂ් සේනායක මහතා සදහන් කලේය.

උතුරේ පැවැත්වීමට සූදානම්වන “මහවිරු“ සැමරුම් ගැනද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් දක්වා සිටියේය.

ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට මියගියවුන් සැමරීමට නිදහස ඇති බවත්, එසේ සැමරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නොවන බවත් හෙතෙම අවධාරණය කර සිටියේ ය.

Related posts

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday

[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමි

colombotoday

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday