Colombo Today Local News

ජාතික ආරක්ෂාව හා උතුරේ මියගියවුන් සැමරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ත්‍රීවිධ හමුදාව ශක්තිමත් බව යුධ හමුදාපති ලුතිතන් කමාන්ඩර් මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටී,

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඇතැම් සිද්ධින් පිළිබද එල්ල වන චෝදනාවන් සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ වීමසිකට පිළිබතුරු දෙමින් යුධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආක්ෂාව තහවුරු කිරිමේ වගකීම ත්‍රීවිධ හමුදාව සතු බවද යුධ හමුදාපති මහේෂ් සේනායක මහතා සදහන් කලේය.

උතුරේ පැවැත්වීමට සූදානම්වන “මහවිරු“ සැමරුම් ගැනද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් දක්වා සිටියේය.

ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට මියගියවුන් සැමරීමට නිදහස ඇති බවත්, එසේ සැමරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නොවන බවත් හෙතෙම අවධාරණය කර සිටියේ ය.

Related posts

මුළු රටම ව්‍යසනයකට පත්ව තිබෙන්නේ, රජය ඥානසාර හිමිට ඇහුම්කන් නොදීම නිසා. ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමි

colombotoday

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Admin

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday