Colombo Today Local News

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීර බවත්, එම ජාතික ආණ්ඩුවේද තමනට ඇමතිධුරයක් නොලැබෙනු ඇති මුත්, ඇමති ධුරයක් වෙනුවෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සටනක් ඇත්තේ පොහොට්ටුව හා එක්සත් ජාතික පක්‍ෂය අතර පමණක් මිස ශ‍්‍රීලනිපය සමග නොවන බව ෆොන්සේකා මහතා පවසයි.

කවුරුවන් පැමිණියද එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා ජය ගන්නා බවද ඔහු සදහන් කරයි.

Related posts

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

colombotoday

හොරා කවුදැයි කොළඹදී අද ජනගත කෙරේ !!

colombotoday

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin