Colombo Today Local News

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම ඉල්ලා සුමන්තිරන්ගෙන් යුරෝපා සංගමයට ලිපියක්…

ජාත්‍යන්තර බලවේගවලට පාර්ලිමේන්තු කටයුතුවලටද බලපෑම් කළ හැකි තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව විපක්ෂ නායකවරයා ලෙස පිළිනොගන්නා ලෙස දන්වමින් හදිසියේ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකර ඇති බවයි.

Related posts

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

Admin

කන්දකාඩු රැඳවියාගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

colombotoday