ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා ඇති බව ජර්මනිය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගත් බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර ඇත.
මෙම ඝාතනයත් සමඟ සෞදි අරාබිය සමඟ පවතින ආරක්ෂක ගණුදෙනු සීමා කිරීමේ අවධානයක් ද ඇති බව වාර්තා වෙයි.