ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බාර ගැනීමේ උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිණි.
එහිදී වෙනදා මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්ය උත්සව පැවැත්වේදී ගාලු මුවදොර පාර වසා දමා තිබුණේ නැත.
නව ජනාධිපතිවරයාගේ මෙම ක්රියාවට සමාජ ජාලයන්හි ඉමහත් ප්රතිචාර ලැබෙමින් තිබේ.