ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මේ වන විට සූදානමින් සිටින බව පාර්ලිමේ්නතු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ගිය වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් මිලයන දසදහක් වෙන්කර තිබුණු බවත් මේ වසරේ එය රුපියල් මිලියන දහතුන්දහසක් දක්වා වැඩිකර ඇති බවත් සදහක් කළ මන්ත්‍රීවරිය අගමැතිවරයාගේ වැය ශීර්ෂය ගිය වසරට වඩා මේ වසරේ අඩුකර ඇති බවද සදහන් කරයි.
කටින් බතල හිටෙව්වාට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පුකල යුතු බවද ඇය කියා සිටී.