Colombo Today Local News

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක කරනු ලබන නවකවධය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය  සමග එක්ව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්   පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිබෙන බව කී ජනාධිපතිවරයා එම වගකීම කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල තුළ ම්ලේච්ඡත්වයට හෝ කැලෑ නීතියට ඉඩ තැබිය නොහැකි බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

Related posts

ඉන්ධන බද්ද දිගටම

Admin

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

colombotoday

ඩෙංගු මඩින්න කදිම පිළියමක් අධ්‍යාපන ඇමති සොයාගනී.. සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් !

colombotoday

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

Admin

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday