Colombo Today Local News

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න් වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත.

Related posts

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

Admin

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

විරෝධතා නොසැළකේ.. ඉන්දීය ගිලන් රථ සේවාව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday