Colombo Today Local News

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනා ඇප මත මුදා හැර තිබේ.

කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත අදාල සැකකරුවන් මුදා හරින ලෙස  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. නඩුව ලබන සැත්තැම්බර් 23 දා තෙක් යළි කැඳවීය.

Related posts

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday