Colombo Today Local News

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

පරාක්‍රම සමුද්‍රය අසල ඇති දේවාලයට යාබද පොදු වැසිකිලිය නිවස බවට පත්කරගන ජිවත්වන පවුලක් පිලිබදව අපට වාර්තා වුනා.

යුවලක් තම දරුවාද එහි තබාගන ජීවත්වන්නේ ජිවත් වීම සදහා වෙනත් ස්ථානයක නිවසක් නොමැති නිසා බවයි ඔවුන් පවසන්නේ.
පිරිමි පුද්ගලයා එම වැසිකිලිය පිරිසිදු කරන්නා වන අතර දවසේ අදායමෙන් බාගයක් අසල දේවාලයට ලබාදිය යුතුව ඇත.

මොවුන් සදහා උදව් කල හැකි අයකු ඇත්නම් ශාසනාරක්ෂක සභාව අමතන්න. 0766880030 / 0712424322 / 0774426685

Related posts

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday