Uncategorized

ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ

අද මේ රටේ ජනතාවට තුන්වේලක් තියා එක වේලවක් වත් කන්න විදියක් නෑ.ජනතාව අන්න දුක් විදිනවා. මේ අස්සේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා කියනවා ජනතාවට තරුණ පිරිසට ජිම් පහසුකම් දෙන්න පියවර ගන්නවා කියලා.

රනිල්ට තේරෙන්නේ නෑ ජිම් යන්න පෙර ජනතාවට තරුණ පිරිසට ශක්තිය නැතුව කන්න නැතුව කොහොමද ජිම් යන්නේ කායවර්ධනය කරන්නට ජනතාවට තුරුණ පිරිසට හයියක් ශක්තියක් තියෙන්න ඕනා. එහෙම නැතුව ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ යැයි, ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගිතා කුමාරසිංහ මහත්මිය කීවාය.

Related posts

Fall’s biggest fitness trend would make rocky proud

colombotoday

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

විදුලි බිල වැඩි කළහොත් වතුර බිල්පත් අනිවාර්යෙන්ම වැඩි කරනවා – ඇමති සනත් කියයි

colombotoday

ජෝනීගේ ගෙදර ගෑස් ගබඩාවක්

colombotoday

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

colombotoday