ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
අද (29) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ඔහු විසින් මීට පෙර ආණ්ඩුව සහ පොදු ජන පෙරමුණ විවේචනය කර තිබීමද විශේෂත්වයක්.