Colombo Today Local NewsWorld

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

චීන ජනපතිවරයාගේ ධුර කාලය අසීමාන්තික බවට පත් කරමින්, වත්මන් ජනාධිපති ෂි ජින්පින්ට ජීවිතාන්තය දක්වා ජනපති ධුරයේ රැදී සිටීමට හැකිවන පරිදි එරට ව්‍යස්ථාව සංශෝධනයට අනුමැතිය හිමිව තිබේ.

මහජන චීන සමූහාණ්ඩුවේ කොංග්‍රසය අද රැස්වූ අවස්ථාවේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය සදහා අනුමැතිය හිමිව ඇති අතර, 2964ක් වන කොංග්‍රස් සාමාජිකයන්ගෙන් ඊට විරුද්ධ වී ඇත්තේ දෙදෙනෙකු පමණක් බවද පැවසේ.

චීන ජනාධිපතිවරයෙකුට ධුර කාල දෙකකට සීමාවන ලෙස වර්ෂ 1990දී සිදුකර තිබූ ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන් වෙනසකට ලක්කර තිබේ.

Related posts

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday