Colombo Today Local NewsWorld

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

චීන ජනපතිවරයාගේ ධුර කාලය අසීමාන්තික බවට පත් කරමින්, වත්මන් ජනාධිපති ෂි ජින්පින්ට ජීවිතාන්තය දක්වා ජනපති ධුරයේ රැදී සිටීමට හැකිවන පරිදි එරට ව්‍යස්ථාව සංශෝධනයට අනුමැතිය හිමිව තිබේ.

මහජන චීන සමූහාණ්ඩුවේ කොංග්‍රසය අද රැස්වූ අවස්ථාවේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය සදහා අනුමැතිය හිමිව ඇති අතර, 2964ක් වන කොංග්‍රස් සාමාජිකයන්ගෙන් ඊට විරුද්ධ වී ඇත්තේ දෙදෙනෙකු පමණක් බවද පැවසේ.

චීන ජනාධිපතිවරයෙකුට ධුර කාල දෙකකට සීමාවන ලෙස වර්ෂ 1990දී සිදුකර තිබූ ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන් වෙනසකට ලක්කර තිබේ.

Related posts

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

colombotoday

රණවිරුවන් 2200ක් දිවිදුන් අලිමංකඩ කඳවුරු භුමියේ ඔබ නොදත් කතාව

colombotoday

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday

අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday