අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩයෙන් කොටසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පලවනවා.
හිටපු ඇමති චම්පික රණවක දැරූ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය උදය ගම්මන්පිල මහතාට ලබා දෙනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.