Colombo Today Local News

ගෝඨා දිවයිනට පැමිණෙයි

අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එම සංචාරය නිමවා මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දිවයිනට පැමිණි බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පිළිගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවද නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවා. 

Related posts

නීතිපති දප්පුල විශ‍්‍රාම යෑමට පෙරදින තනතුරෙන් ඉවත් වෙනවා – සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin