Colombo Today Local News

ගෝඨා ට එරෙහිව එජාපයෙන් තවත් තුරුම්පුවක්… ගෝඨාගේ පුරවැසි සහතිකය ඉල්ලා “යහපාලන පුද් සමාගමේ“ හිමිනමක් උපවාසයට කැදවයි !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ ලියවිල්ල දින තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද නිදහස් චතුරස්‍ර යේ දී උපවාසයක් ඇරඹීය.

එම හිමියන් ‘සාමදීප සමාජ කේන්ද්‍රය‘ නම් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන අතර, ඒ යටතේ වූ ‘දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය‘ නම් පුද්ගලික ආයතනයකද කටයුතු කරයි.

අදාල රාජ්‍ය නොවන සංවිධානය සහ එම හිමියන් වත්මන් රජයේ සංහිදියා ව්‍යාපෘතිය සමගද ඒකාබද්ධව කටයුතු කළේ ය.‍

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල ලියවිළි මැතිවරණයට පෙර මැතිවරණ කොමිසටමට භාරදී තිබුණු අතර, එහි යම් අඩුපාඩුවක් වෙත්නම් නාම යෝජනා දෙන අවස්ථා වේ හෝ ඉන් පසුව විරෝධතා එල්ල නොවිණි.

Related posts

ඩයනාට විදෙස් ගමන් තහනම්

Admin

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

Admin

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

colombotoday

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin