ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවෙ අධිකරණයකින් හෝ ඔහුට ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබා දිම හෝ ප්‍රජාඅයිතිය අහෝසිකිරිම සිදුකල යුතුබව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.