Colombo Today Local News

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය වෙනුවට මහගමසේකර මාවතේ නිල නිවසක් භාවිත කළ අතර ධුරයෙන් ඉවත්ව යන මොහොතේ එම නිවස කැබිනට් පත්‍රිකාවකින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීමට අනුමැතිය ගත්තේය.

Aruna

Related posts

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday