Colombo Today Local News

ගුටි කෙලි අස්සේ වෙල්ගම සහ චම්පික, රාජිත,චතුර රහස් කතාවක

පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය අතර තුර පාර්ලිමේන්තු මංත්‍රී කුමාර වෙල්ගම සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, චතුර සේනාරත්න දීර්ග වෙලාවක් කතා කරනු දක්නට ලැබිණ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය බාරගැනීම පිළිබඳව කුමාර වෙල්ගම විසින් දැඩි දොශාරෝපනයකට ලක් කර තිබුණි.

Related posts

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday