Colombo Today Local News

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැණුම් දී ඇති පරිදි ගිනිගැනීමට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාමේ තීරණයකට එළඹීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි නීතිපතිවරයා සිය අවධානය යොමු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවාය.

Related posts

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday