Colombo Today Local News

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරිම සඳහා ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙක් මීට පෙර නිදොස්කොට නිදහස් කළ අතර අද දිනයේදී ඉතිරි වගඋත්තරකරවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.

Related posts

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday

කොවිඩ් ආසාදීත තිදරු පියෙක් රෝහලේ උඩු මහලින් බිමට පනී

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පිල් මාරු කල සැමට වැඩ වැරදෙයි

Admin