Colombo Today Local News

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරිම සඳහා ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙක් මීට පෙර නිදොස්කොට නිදහස් කළ අතර අද දිනයේදී ඉතිරි වගඋත්තරකරවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.

Related posts

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

තිලංග සුමතිපාල ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

colombotoday

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday