ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන මුද්‍රණාලයේ තිබී හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෝස්ටර් සහ පොත් තොගයක් එහි සේවකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම පෝස්ටර් මුද්‍රණය කර ඇති අතර මේ සඳහා රුපියල් කෝටි 33කට අධික මුදලක් වැය කර ඇති බව එම අධිකාරියේ සේවකයින් පවසයි.