Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් 109ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.

ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

තවත් 23 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පිරිසකි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2451කි.

Related posts

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

colombotoday

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කන්‍යාවියන් 72ක් හොයාගෙන ‘ස්වර්ගයට’ ගියාම වෙන දේ විමල් කියයි….

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday