Colombo Today Local News

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ආසාධිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ.

අධි අවධානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල.

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායාක නම් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා වාද්දුව අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

Related posts

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

මේ අන්තිම පාර ආපහු නම් හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ

Admin

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

රට ඉදලා ඡන්දේ දාන්න එනවනම් මෙහේම නැවතිලා ඉන්න

Admin