extremism & terrorism activitiesWorld

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

ඉන්දීය රජයේ නියෝග පිලිනොපදිමින් දිල්ලියේ ඉස්ලාම් ආගමික රැස්වීමක් පවත්වා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත කිරීම හේතුවෙන් තබ්ලික් ජමාත් ඉන්දීය නායක මවුලානා සාද් ට එරෙහිව එරට පොලිසිය විසින් මිනීමැරුම් චෝදනා ගොනු කර තිබෙනවා.

මේ වන විට මුහම්මද් මවුලානා සාද් විසින් නොතීසි දෙකක් නොසලකා හැර ඇති බවයි දිල්ලි පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙම ඉස්ලාම් ආගමික රැස්වීම හේතුවෙන් රට පුරා රෝගීන් 1,023 ක් වාර්තා වී ඇති අතර විදේශීය රටවල් ගණනාවකට ව්‍යාප්ත කර ඇතැයි විශ්වාස කෙරේ.

දිල්ලි පොලිසිය පැවසුවේ මවුලානා සාද්ට මිනීමැරීමේ චෝදනා එල්ල වී ඇති අතර එයින් අදහස් කරන්නේ ඔහුට ඇප ඉල්ලුම් කළ නොහැකි බවත්ය.

මේ වනවිට මවුලානා සාද් සැඟව සිටියි.

Related posts

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin