Colombo Today Local News

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයෙකුට වැළඳ තිබෙන නිසා රෝගය මැඩපැවැතවීමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ලෝකයේ දියුණුම රටවල්වලට පවා මෙම රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම රෝගය අපරට තුළ පැතිර ගියහොත් එය වළක්වා ගැනීම අසීරු කටයුතක් බවද පවසා සිටියාය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් වූවත් රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.

Related posts

පොහොට්ටුවට ස්තුති කරමින් රනිල්ගෙන් දුක හිතෙන කතාවක්

Admin

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

Admin

Video – ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ මනෝ ගනේෂන් මළකඳක් වෙලා – බොදු බල සේනා

colombotoday

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday