Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙ‍ෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2955 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මේ අතර අද (24)දින කොවිඩ්-19 ආසාදිතයින් ලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

කොරෝනා ආසාදිතයින් 132 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

“එජාපය සමග තවත්නම් දීග කනු බෑ.. අපේ අදහස් ගැළපෙන්නෑ“ – එස් බී

colombotoday