Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

අද (09)දින තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 790 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් මිය ගොස් තිබේ.

Related posts

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin