Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ බණ්ඩාරනායක මාවතනේ ආසාදිතයන් 5දෙනෙකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන වැඩි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

දෙමාපියන් රවටා ගෙන ගිය14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියගේ වැඩ

colombotoday

වවුචරේ අවුල 2017ටත් දිග්ගැස්සෙයි.. නිල ඇදුම වෙනුවට දිගටම වව්චර්ම දෙන්න තීරණයක්

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday