Covid 19කොරෝනාවෙන් තවත් දෙදෙනෙක් මරුට – මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට 27 October 20200 Share0 මෙරට 18 වන හා 19 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවරිදි අයෙකු හා කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.