පසුගිය ආණ්ඩුවේ ඥාති සංග්‍රහවලට චෝදනා කළ යහපාලන ආණ්ඩුව තුළද ඥාති සංග්‍රහ දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි විධායක අධ්‍යක්ෂක, මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආච්චි මහතා සදහන් කළේ කොමිෂන් සභා පත් කිරීමේදී ආණ්ඩුව වඩා විනිවිද භාවයකින් කටයතු කළ යුතුව තිබූ බවයි. විපක්ෂයේ සිටියදී දූෂණ වංචාවලට එරෙහිව හඬ නගන බොහෝ දෙනා බලයට පත්වූ පසු ඒ සඳහා හඬක් නොනඟන බව ද හෙතෙම කියා සිටියා.
previous post