Colombo Today Local News

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

272826705874035271rohana1පසුගිය ආණ්ඩුවේ ඥාති සංග්‍රහවලට චෝදනා කළ යහපාලන ආණ්ඩුව තුළද ඥාති සංග්‍රහ දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි විධායක අධ්‍යක්ෂක, මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආච්චි මහතා සදහන් කළේ කොමිෂන් සභා පත් කිරීමේදී ආණ්ඩුව වඩා විනිවිද භාවයකින් කටයතු කළ යුතුව තිබූ බවයි. විපක්ෂයේ සිටියදී දූෂණ වංචාවලට එරෙහිව හඬ නගන බොහෝ දෙනා බලයට පත්වූ පසු ඒ සඳහා හඬක් නොනඟන බව ද හෙතෙම කියා සිටියා.

Related posts

රවී පාර්ලිමේන්තුවට

Admin

විරෝධතාවක නිතර වූ හිරුණිකා අත්අඩංගුවට

Admin

ගංජා ග්‍රෑම් 110ක් සහ අයිස් ග්‍රෑම් 120 සමග චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

colombotoday

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

colombotoday

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday