Colombo Today Local News

කොමඩියකදී සුද්දෝදනගෙ කොලුවා කියූ නතාෂා නිදහස්

ස්ටෑන්ඩප් කොමඩියකදී ‘සුද්දෝදනගෙ කොලුවා’ යැයි සඳහන් කිරීමෙන් බුදුන්ට අපහාස කළා යැයි බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ පිරිසක් විසින් නඩු පවරා තිබූ නතාෂා එදිරිසූරිය අද (19) දින අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

”නතාෂා අත්අඩංගුවට ගැනීමේදී ‘බුදුන්ට අපහාස කළ කත’ යැයි ප්‍රවෘත්ති පළකරමින් ඇය වරදකාරියක ලෙස හුවා දැක්වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇගේ නිර්දෝශීභාවය වෙනුවෙන්ද එබඳුම කාලයක් ලබාදී මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරනු ඇත්දැයි අපි බලා සිටිමු.” යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස පවසයි. 

Related posts

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

colombotoday

රවී නිරුත්තර වෙයි.. අගමැති රනිල්, ඇලෝසියස් ගේ “ගනුදෙනු” දුරකථන වාර්තාවෙන් එළියට එයි !

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday