Colombo Today Local News

කොටි සැකකරුවන් නිදහස් කිරීමට නව ආණ්ඩුවේ සූදානම ගැන මංගලගෙන් පැසසුම්…

නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

2015 වසරේ සිටම දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දැන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Related posts

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

colombotoday

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin