දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් කඩිනමින් නිදහස් කළයුතු බවට ප්රාර්ථනා කරමින්, උතුරු සහ නැගෙනහිර ප්රදේශයන් හී ඇති දේවස්ථානවල 2015.10.24 වන දින විශේෂ දේව මෙහෙයන් පවත්වා ඇත. උතුරු සහ නැගෙනහිර ප්රදේශයන් හි සිටින රදගුරුවරු විසින් මෙම විශේෂ ආගමික කටයුතු සංවිධානය කර ඇත.