කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව නීතිමය පියවර ගැනීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
අපහාස කිරීමේ අරමුණින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ ප්‍රකාශ සිදුකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.