Colombo Today Local News

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

pppමහියංගනය, රිදීමාලියැද්ද, අරලගංවිල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගීන්ට ව්‍යාජ කිරිපිටි වර්ගයක් අලෙවි කරමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කෘෂි රසායන ආනයනය කරන සමාගමක් මගින් එම කිරිපිටි වර්ගය අලෙවි කිරීම සිදු කරන බවයි ඒ මහතා පවසන්නේ. අදාල කිරිපිටිවලින් වකුගඩු රෝගය සුවවන බවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුද සම්බන්ධ කරගනිමින් අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවත් ජයසුමන මහතා සඳහන් කර සිටී.

Related posts

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

colombotoday

ක්‍රිකට් ඡන්දයෙන් අර්ජුනට දැවැන්ත පරාජයක්…

colombotoday

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

ඊළම ඉල්ලන විජයකලා ඇමතිකමින් නෙරපා රටින් පිටුවහල් කරන්නැයි ඉල්ලයි

colombotoday