කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළකැවීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
previous post
next post