Colombo Today Local News

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත්, ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට (11දා) දහවලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූල පදනමක් මත ඇමති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කෙළේය.

Related posts

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

colombotoday

එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් සමග පුකුඩු කන්නාගේ ගෝලයෙක් අල්ලයි

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday