Colombo Today Local News

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී තම පක්ෂයට කැබිනට් ඇමැති ධුරයක් ලබානොදීම පිළිබඳව ලංකා සමසමාජ පක්ෂය සිය නොසතුට පළ කර තිබේ.

අනෙක් සියලුම සහෝදර පක්ෂ වලට කැබිනට් ඇමතිධුර ලබා දී තම පක්ෂයට පමණක් එසේ ලබා නොදීම අසාධාරණ බව එම දන්වා ඇත.

පසුගිය රජය සමයේ එම පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ අතර මෙවර ද එසේ වෙතැයි බලාපොරොත්තු වෙන්නේ එම පක්ෂයේ සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.

Related posts

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin