Colombo Today Local News

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

රජය විසින් ගෙන ආ කාබන් බද්ද ඉවත් නොකරන්නේ නම් බස් ගාස්තු ඉහළදැමීමට සිදුවන බව බස් සංගම් පවසනවා.

 සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙන්නේ, බස් රථවලින් කාබන් පිටකිරීමක් සිදුනොවන බවයි.

 දුම් පිටකිරීම වෙනුවෙන් බදු මුදලක් ගෙවන හෙයින් කාබන් බද්ද වහා ඉවත් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂ 50යි… මාස හයක් හිරේ

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමය

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday