Colombo Today Local News

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

කතෝලික ආගම හා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තරම් කරන ලද ප‍්‍රකාශය තමන්ගේ පුද්ගලික මතය බවත් එම ස්තාවරයේ තමන් තව දුරටත් සිටින බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තමන් දේශපාලනයට පැමිණියේම මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමට බවත් පවසන ඇමතිවරයා මානව හිමිකම් කිසිවකු හෝ අනවශ්‍ය කියන්නේ නම් තමන් එය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කරයි.

කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින්නේ කුඩුකාරයන් බවක් එය එතුමාට කරන ලැජ්ජාවක් විය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාව ඉන්පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

පොහොට්ටුවේ බදුලු රැලියට දිනේෂ්, විමල්, ගම්මන්පිල නෑ !

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

colombotoday

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

colombotoday