අතුරුගිරිය පොලිස් වසමේදී වෙ-ඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝා-තනය කර සිව් දෙනෙකුට බරපතල තු-වාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව විර්මශන සිදු කරමින් තිබියදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 28 වන දින සවස් කාලයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී මෙම ඝා-තනයේ වෙඩි-ක්කරුවෙකු ලෙස ක්රියා කල සැකකරුවෙකු හා කාර් රථය පැදවූ බවට සැක කරන පුද්ගලයා අ-ත්අඩංගුවට ගෙන ඇත.
අ-ත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු වයස අවුරුදු 32 ක් වන නාගොඩ, ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 29 ක් වූ අහුංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වේ.
මීට පෙර මෙම ඝ-තනය සදහා පැමිණි අනෙක් සැකකාර වෙ-ඩික්කරුද දෙහිවල ප්රදේශයේදී අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.