අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා
එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයට සිද්ධියට අදාළ කරුණු වාර්තා කිරීමට නියමිත අතර සැකකරුවන් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බවයි පොලිසිය සදහන් කළේ.
previous post