Colombo Today Local Newsකළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා 21 October 20200 Share0 කොළඹ දකුණ ශීක්ෂණ රෝහල වන කළුබෝවිල රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරනවා.